චීනයේ විශාලතම තෙල් නිධියේ ස්වභාවික වායු නිෂ්පාදනය ඝන මීටර් බිලියන 600 ඉක්මවයි

චීනයේ විශාලතම තෙල් හා ගෑස් නිධිය වන Changqing තෙල් නිධියේ  ස්වභාවික වායු නිෂ්පාදනය ඝන මීටර් බිලියන 600 ඉක්මවා ඇතැයි චීන ජාතික ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

මෙය ඝන මීටර් බිලියන 600 කට වැඩි සමුච්චිත නිෂ්පාදනයක් සහිත චීනයේ පළමු විශාල ඛනිජ තෙල් හා ගෑස් නිදියද වන අතර, මෙය චීනයේ සම්පූර්ණ ස්වාභාවික වායු පරිභෝජනයේ වසර 2 කට සමාන ප්‍රමාණයකි. මෙමගින් ගල් අඟුරු ටොන් මිලියන 720ක් ඉතුරු කර කාබන් විමෝචනය ටොන් බිලියන 1.7කින් පමණ අඩු කළ හැකි ය. ජාතික බලශක්ති ව්‍යුහය ප්‍රශස්ත කිරීම සහ පාරිසරික පරිසරය වැඩිදියුණු කිරීම සඳහා මෙය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com