අද (15) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද දිනයේ කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට පස්වරු 8.00 සිට පැය 9 කාලයක් ජල සැපයුම අත්හිටුවයි.
එසේම අද කොළඹ 11, 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ