ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරයි.
පසුගිය වසරේ ජූලි මාසයේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසීමෙන් පසුව දෝනි මකේ දක්වා ක්‍රීඩා කර නොමැත.
ඔහුගේ නැවත සැප්තැම්බර් 19 වනදා ආරම්භ වන මේ වසරේ අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරනු ඇත.
39 හැවිරිදි දෝනි සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සිය සමුගැනීම පිළිබඳ සටහනක් තබා ඇත.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි