චීන අගමැති ලී ච්‍යං මහතා හය වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සහ Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදයේ ආරම්භක උළෙලට එක් වනු ඇතැයි චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශිකා ශූ ජුයිටිං මහත්මිය ප්‍රකාශ කරයි.
ලී ච්‍යං අගමැතිවරයා එම අවස්ථාවන්ට එක් වෙමින් ප්‍රධාන දේශන සිදු කරනු ඇති අතර ප්‍රදර්ශනය හා සංසදයට අදාළ ක්‍රියාකාරකම්වලට සහභාගි වීමද නියමිත බව එම ප්‍රකාශිකාව අද(3) කියා සිටියේය.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්