රත්නපුර, වැළිගෙපොළ පොලිසියේ ගොඩනැගිල්ලක් ගිනිගැනීම හේතුවෙන් විනාශ වී තිබෙනවා.මෙලෙස ගිනිගෙන ඇත්තේ පොලිස් තනිකඩ නිල නිවාසය සහ ස්ථානාධිපතිවරයාගේ නිල නිවසේ කොටසක් බවයි වාර්තාවන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර රත්නපුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව