චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, උප අගමැති ඩිං ශුයිෂියාන්ග් මහතා එළඹෙන 30වනදා සිට දෙසැම්බර් 2වනදා දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ගෝලීය දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේ ක්‍රියාකාරී සමුළුවට එක් වනු ඇත. හෙතෙම එම සංචාරය සිදු කරන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපති Mohammedbin Zayed al-Nahyan මහතාගේ ආරාධනාවට අනුව බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්