ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානය චීනයේ ආර්ථික වර්ධන පුරෝකථනය 5.2% දක්වා ඉහළ නංවයි.
එම සංවිධානය ඊයේ(29) සිය නවතම ආර්ථික දැක්ම වාර්තාව නිකුත් කරමින් මේ බව පැවසීය.
ගෝලීය ආර්ථිකය 2023 දී 2.9% කින් වර්ධනය වනු ඇති අතර 2024 දී 2.7% දක්වා මන්දගාමී වනු ඇතැයි එම වාර්තාව අනාවැකි පල කරයි.
එසේම, එම සංවිධානය විසින් 2023 දී චීනයේ ආර්ථික වර්ධනය සඳහා එහි පුරෝකථනය 5.2% දක්වා ඉහළ නැංවී තිබෙන අතර එය පෙර අපේක්ෂාවන්ට වඩා වැඩි වන බව එම වාර්තාවේ දැක්වේ.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්