චීන ජනාධිපති ෂී ජින්පිං මහතා Guangxi Zhuang ස්වායත්තයේ නන්නිං නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි.
ඊයේ(14) පෙරවරුවේ සිදුකෙරුණු මෙම චාරිකාවේ දී ඔහු සීමාසහිත චීන- ආසියාන් තොරතුරු කේන්ද්‍රයට පැමිණියේය. චීන -ආසියාන් සංගම් ආර්ථීක වෙළඳ සහයෝගිතා සහ තොරතුරුකරණ ඉදිකිරීම් කටයුතුවල තත්ත්වය එහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
අනතුරුව Liangqing දිස්ත්‍රික්කයේ Panlong ජන ප්‍රජාවට පැමිණි හෙතෙම නගරයේ එවැනි ජන ප්‍රජාවන්හි පරිපාලන පද්ධතිය සහ එහි වෙසෙන විවිධ ජන වාර්ගිකයන් අතර සහජීවන තත්ත්වය ද විමසා බැලීය.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්