යුරෝපීය කවුන්සිලයේ සභාපති Charles Michel මහතා ඊයේ(14) සමාජ මාධ්‍යය ඔස්සේ නිවේදනයක් නිතුත් කරමින් ප්‍රකාශ කළේ, යුක්රේනය සහ මෝල්ඩෝවා සඳහා යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා දීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපා කවුන්සිලය තීරණය කර ඇති බවයි.
යුරෝපා සංගම් නායක සමුළුව එදින බ්‍රසල්ස් හිදී පැවැත්විණි. මාධ්‍ය වාර්තාවලට අනුව, හංගේරියානු අග්‍රාමාත්‍ය Orbán Viktor මහතා එදින නොපැමිණ මෙම තීරණය සම්මත වීමට ඉඩ ලබා දී ඇත. මෙවර නායක සමුළුවට පෙර Orbán Viktor මහතා පෙන්වා දුන්නේ, යුක්රේනය යුරෝපා සංගමයට සම්බන්ධ කර ගැනීම පිළිබඳ සාකච්ඡා ඇරඹීමට ඉක්මන් වැඩි බවයි.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී යුරෝපා සංගමයට එක් වීම සඳහා යුක්රේනය ඉල්ලීමක් කළේ ය. එම වසරේම මාර්තු මාසයේ දී මෝල්ඩෝවා ද සිය ඉල්ලීම ඉදිරිපත් කළේ ය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්