නව රජයේ කැබිනට් ප්‍රකාශක ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පත් කර තිබෙනවා.
රජයේ සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ වැවිලි අමාත්‍ය වෙෙද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් පත්කර ඇත.
නව ආණ්ඩුවේ පළමු කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ