පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සූදානම් වීමේ කටයුතු සක්‍රීයව ප්‍රවර්ධනය කරමින් තරඟකාරී මට්ටම අඛණ්ඩව වැඩිදියුණු කර ගෙන ඇති චීනය මේ වනවිට තරඟ ඉසව් 142 කට සුදුසුකම් ලබා ඇත.
ඊට අමතරව, නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, චීනයේ ක්‍රීඩා කර්මාන්තයේ සමස්ත පරිමාණය 2022 වසරේදී යුවාන් බිලියන 330.08 දක්වා ළඟා වී ඇති අතර අමතර වටිනාකම යුවාන් බිලියන 130.92 ක් බව සඳහන් වේ. එනම් එය 2021 වසරට සාපේක්ෂව පිළිවෙළින් 5.9% සහ 6.9% කින් වැඩි වී ඇත.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්