ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය කළු කුහර පිළිබඳ අධ්‍යයනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරයි.
මේ සඳහා වන X-ray Polarimeter චන්ද්‍රිකාව දකුණු දිග ආන්ද්‍රා ප්‍රදේශ් හි Sriharikota හි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අද (01) එරට වේලාවෙන් පෙරවරු 9.10 ට ගුවන්ගත කරනු ලැබීය.
ඒ, චන්ද්‍රිකා නිකුත් කරන PSLV-C58 වාහක යානය මගිනි.
අභ්‍යවකාශ මූලාශ්‍රයක් මගින් කොස්මික් එක්ස් කිරණවල ධ්‍රැවීකරණය අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාවේ පළමු විද්‍යාත්මක ප්‍රයත්නය මෙය බව ද වාර්තාවන් හි දැක්වේ.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්