බංග්ලාදේශයේ පෙරේදා පැවැති මහ මැතිවරණයේදී ෂේක් හසීනාගේ අවාමි ලීග් පක්ෂයෙන් තරග වැදුණු එරට ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්
ඡන්ද 1,85,388ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත් වූ බව වාර්තා වේ. බංග්ලාදේශයෙන් බිහි වූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස සැලකෙන 36 හැවිරිදි ශකීබ් සිය උපන් බිම වන මගුරා පළාතෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අතර, ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන කාසි රිසාවුල් හොසේන් ලැබූ ඡන්ද සංඛ්‍යාව 45,993ක් බව ද වාර්තා වේ.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්