2023 වසරේ චීන රජයේ ව්‍යාපාරවල ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු නිකුත් කෙරේ.
මුදල් අමාත්‍යංශයේ දත්තවලට අනුව 2023 වසරේ චීනයේ රජයේ ව්‍යාපාරවලින් ඉපැයූ සමස්ත ආදායම යුවාන් ට්‍රිලියන 85.7ක් වන අතර වාර්ෂිකව එය සියයට 3.6ක වර්ධනයක් පෙන්නුම් කරයි. එහි ප්‍රතිලාභයේ වටිනාකම යුවාන් ට්‍රිලියන 4.6කි. 2022 වසරට සාපේක්ෂව එය සියයට 7.4ක වැඩිවීමකි. රජය සතු ව්‍යාපාර පිළිබඳ ප්‍රධාන ඇගයීම් දර්ශක ස්ථාවර ඉහළ යාමක් පෙන්නුම් කරන අතර ආර්ථිකය ප්‍රශස්ත වීමේ ප්‍රවණතාව තවදුරටත් තහවුරු වී ඇතැයි ඉන් පිළිබිඹු වේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්