චීනය විසින් ස්වයං ලෙස නිර්මාණය කරන ලද “Nanhai Rescue 103″නම් ගැඹුරු මුහුදේ අධි බලැති විස්තීරණ ගලවා ගැනීමේ නෞකාව අද(30) භාවිතයට ගැනිණ. එය චීනයේ ප්‍රවාහන අමාත්‍යංශයේ දකුණු චීන මුහුදේ ගලවා ගැනීමේ කටයුතු පිළිබඳ දේපාර්තමේන්තුවේ නෞකා ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
සම්පූර්ණ දිග මීටර් 136.9කින් යුතු එම නෞකාව ජල මත විපතට ලක් වන පුද්ගලයන් සෙවීම, ගැඹුරු මුහුදේ විපතට ලක් වන නෞකා රැගෙන යාම හා මුදා ගැනීම ඇතුළු කාර්යභාරයන් 7ක් ඉටු කරයි. චීනයේ ගැඹුරු මුහුදේ ගලවා ගැනීමේ සහන සේවා හැකියාව එමගින් තහවුරු කෙරේ.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්