වසන්ත උත්සවයේ ආසන්නයත් සමග චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Tianjin නරගයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් බිම් මට්ටමේ නිලධාරීන් සහ මහජනතාවගේ සුව දුක් බැලීමට යයි. පසුගිය වසරේ ගංවතුර ව්‍යසනයෙන් පසු දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳ තොරතුරු දැනගැනීමටත්, විපතට පත් ජනතාවගේ සුව දුක් විමසීමටත් ඊයේ(01) හෙතෙම මුලින්ම පැමිණියේ Tianjin නරගයේ Xiqing දිස්ත්‍රික්කයේ Diliubu ගම්මානයටයි. එදිනම පස්වරුවේ, ඔහු Tianjin නගරයේ පැරණි සංස්කෘතික වීදිය වෙත ගොස් උත්සව සමයේ වෙළඳපොල සැපයුම් සහ එම වීදියේ සංරක්ෂණය පිළිබඳව පරීක්ෂා කර ඇත.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්