යාපනය නල්ලූර් කෝවිලේ 17 දා පැවැති විශේෂ පූජාවේදී බැතිමතුන් විසින් පොල් ගෙඩි 5978 ක් දෙවියන් ඉදිරියේ බිද දමා තිබේ.
කතරගම දෙවියන් උදෙසා වූ බාර ඔප්පු කිරීම සදහාත් දිනපතාම කෝවිලේ කපුරු දල්වා පොල් බිදීම චාරිත්‍රයක් වීම් නිසා බැතිමතුන් මේ අන්දමට පොල් බිද තිබේ.
මේ දිනවල නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලයේ අවසන් විශේෂ පූජා පැවැත්වෙන අතර අගෝස්තු මස 20 වෙනිදා පැවැත්වෙන විශේෂ දේව පූජාවෙන් පසුව නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය අවසන් වෙයි.
*Copied Divaina
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක