සංවර්ධනයේ දී පෞද්ගලික ව්‍යවසායන් මුහුණ දෙන අසීරුතාවන්ට විසඳුම් ලබා දීමට චීනය තවදුරටත් පියවර ගනී.
චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම මේ බව සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එහි නියෝජ්‍ය මහලේකම් සහ ජාතික ආර්ථිකය සඳහා වන විස්තීර්ණ අංශයේ ප්‍රධානී Yuan Da මහතා පැවසුවේ පෞද්ගලික අංශයේ ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ නීතිය සම්පාදන ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බවයි. එමෙන් ම එහි සංවර්ධනය හා සම්බන්ධ විවිධ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම තහවුරු කරමින් පෞද්ගලික වත්කම් රටේ දැවැන්ත ව්‍යාපෘති ඉදිකිරීමට එක් කිරීම දිරිමත් කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්