ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශැංහයි මධ්‍යස්ථානය විවෘත කරන බව අද (19) උදෑසන පැවති Lujiazui සංසදයේ දී ප්‍රකාශ කෙරිණ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලොව පුරා ස්ථාපිත කරන සිය මධ්‍යස්ථානවලින් එකක් වන ශැංහයි මධ්‍යස්ථානයේ අරමුණ වනුයේ ආසියා-පැසිෆික් ආර්ථිකයන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගිතා ශක්තිමත් කිරීම ය. එමෙන්ම, නව වෙළඳපොළ ප්‍රවේශයන් හා මැදි ආදායම් රටවල විශේෂ අවධානයට ලක්ව ඇති ක්ෂේත්‍ර පිළිබඳව පර්යේෂණ සිදු කිරීම, ගෝලීය හා කලාපීය මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීමට ද ඉන් අපේක්ෂා කෙරේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්