පිලිපීනයේ අංක 4409 හා අංක 4411 දරන වෙරළාක්ෂක නෞකා අද (26) චීන රජයේ නිසි අවසරයකින් තොරව චීනයේ නන්ෂා දූපත් සමූහයට අයත් ෂියන්බින් ගල්පරය ආශ්රිත මුහුදු කලාපයට ප්‍රවේශ වී තිබේ. ඉන් නොනැවතුණු මෙම නැව් නීත්‍යනුකූලව යාත්‍රා කරමින් සිටි චීන වෙරළාරක්ෂක නෞකා වෙත අනතුරුදායක ආකාරයෙන් ළං වී ඇත.
පිලිපීනය මෙම සිද්ධිය විකෘති කර, කරුණු උලුප්පා දක්වමින් වාර්තා කර තිබේ. කෙසේවෙතත් චීන වෙරළාක්ෂක බලකාය එම පිලිපීන නෞකා සම්බන්ධයෙන් නීත්‍යනුකූල පාලන පියවර ක්‍රියාවට නංවා ඇත.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්