ඔලිම්පික් පදක්කම් ලාභී හිටපු මළල ක්‍රීඩක උසේන් බෝල්ට් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
පසුගිය සිකුරාදා ඔහු සිය 34 වෙනි උපන්දිනය සමරනු ලැබීය.
හිටපු ජැමෙයිකානු ධාවන ශුරයා මිට දින කිහිපයකට පෙර නව කොරෝනා වෛරසයට අදාළ පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර එහි ප්‍රථිපල අද ලැබී තිබේ.
එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව හෙළිව ඇත.
උසේන් බෝල්ට් ස්වයං නිරෝධායනට මේවන විට යොමුව ඇති බව සදහන්වේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ