චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ රජයේ ප්‍රධානීන් මෙන්ම විවිධ ක්ෂේත්රවල නියෝජිතයන් සමග එක්ව අද(30) උදෑසන බෙයිජිං හි Tian’anmen චතුරශ්‍රයේ දී රට වෙනුවෙන් සිය ජීවිතය පුද කළ ජාතික වීරයන්ට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයට සහභාගී වූහ.
උත්සවයට එක්වූ සියලු දෙනා ජාතික ගීතය ගායනා කිරීමෙන් පසු මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්