මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී තිබෙනවා.
පානදුර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලි පැන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
More Stories
චීනයේ ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය හෙට දියත් කෙරේ
‘ටාසන්’ට පණ දුන් රොන් එලී මිය යයි
චීනය හා ඉන්දියාව දේශසීමා මායිම් ගැටළුව සම්බන්ධයෙන් එකඟතාවකට