පසුගිය මස දහඅටක කාලය තුළ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ සම්බන්ධ ලිපිගොනු 23,645ක් සම්බන්ධයෙන් උපදෙස් නිකුත්කර අවසන් කර තිබෙනවා.
එමෙන්ම අධිචෝදනා 12,053ක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද නීති පතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනී අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා.
More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්