‘වඩාත් සාධාරණ ලෝකයක් හා වඩාත් තිරසර ග්රහලෝකයක් එක්ව ගොඩනැගීම සඳහා පොදු ඉරණමක් සහිත චීන-බ්රසීල ප්රජාව’ බිහි කිරීම වෙනුවෙන් චීන-බ්රසීල ඒකාබද්ධ නිවේදනයට අත්සන් තැබේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ බ්රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා බ්රසීල වේලාවෙන් 20වැනිදා පෙරවරුවේ Brasilia අගනුවරදී මෙම නිවේදනයට අත්සන් තැබූහ.
More Stories
චීන-බ්රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්රසීල සංචාරය
වීසා රහිත ප්රතිපත්තිය ක්රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්