සිරියාවේ තත්ත්වය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශික Mao Ning මහත්මිය ඊයේ(9) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ සිරියාවේ තත්ත්වය සම්බන්ධයෙන් චීනය සමීපව අවධානය යොමු කරන අතර සිරියාවේ අනාගතය හා ඉරණම එහි ජනතාව විසින් තීරණය කළ යුතු බවයි. සිරියා ජනතාවගේ දිගුකාලීන ප්‍රතිලාභ හා මූලික ප්‍රතිලාභ වෙනුවෙන් විවිධ පාර්ශ්ව කඩිනමින් ස්ථීර පටිපාටිය යළි පිහිටුවීමේ දේශපාලන විසඳුම සොයා ගනු ඇතැයි චීනය අපේක්ෂා පළ කරන බව ද ඇය කියා සිටියාය.
More Stories
‘මැකව්+ හෙන්ග්චින්’යන්න, “එක් රටක් ක්‍රම දෙකක් ” ප්‍රතිපත්තියේ සාර්ථක ආදර්ශයක්–චීන ජනපති
චීන ජනපති සහ චීනයේ මැකව් විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අතර හමුවක්
මැකව් විශේෂ පරිපාලන කලාපය මව්රටට යළි එක්වීමේ 25 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ ප්‍රසංගය අද රාත්‍රියේ