චීනයේ මැකව් විශේෂ පරිපාලන කලාපය මව් රටට යළි එක්වීමේ 25 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සංස්කෘතික හා කලා ප්‍රසංගයක් ඊයේ(19) රාත්‍රියේ මැකව් හි නැගෙනහිර ආසියා ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ දී පැවැත්වේ.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජීන් පිං මහතා එම කලා ප්‍රසංගයට සහභාගි වී ඇත.
More Stories
චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් වියට්නාමයේ විකාශනය ඇරඹේ
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය