ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසයි. මේ හේතුවෙන් අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ඇත.
ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා උසස් කර තිබේ. ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය වැඩි දියුණු කළ සාර්ව ආර්ථික දර්ශක සහ දේශීය මුදල් පැහැර හැරීමේ අවදානම අඩු කිරීම මෙමගින් පිළිබිඹු කරන බව ෆිච් රේටින් සමාගම පවසයි.
මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව භාණ්ඩාගාර බැදුම්කර 08 ක් මගින් ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හුවමාරු කර ඇති බව ද ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති