2024 වසර තුළ ශ්‍රී ලංකාවේ වන අලින් 350 දෙනෙකු පමණ මියගොස් ඇති බව වන ජීවී දෙපාර්තමේන්තුව පවසයි.
ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, වෙඩි තැබීම්වලින් බවත්, විදුලි සැර වැදීමෙන්, හක්ක පටස් ආහාරයට ගැනීමෙන් සහ දුම්රියේ ගැටීම්වලින් ද වන අලින් මිය ගොස් ඇති බවත් අදාළ දත්ත වාර්තාවන් හි සඳහන් වේ.
එමෙන්ම පෙර වර්ෂයන්ට සාපේක්ෂව මෙම වසරේ දී වන අලි මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද වන ජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ