2024 වසරේ චීන චිත්‍රපට  ප්‍රදර්ශනයේ ඉහළ ආදායමක්

2024 වසරේ චීන චිත්‍රපට ආදායම  යුවාන් බිලියන 42.5 ඉක්මවයි.දේශීය චිත්‍රපට මගින් ඊට ලැබුණු දායකත්වය යුවාන් බිලියන 33.4කට අධිකය. ඒ සමස්ත ආදායමෙන් සියයට 78.8ක් වශයෙනි. චිත්‍රපට 99 ක බොක්ස් ඔෆීස් ආදායම යුවාන් මිලියන 100කට අධික ය. ඉන් 55ක් දේශීය නිශ්පාදිතයන් ය. 2024 වසරේ චීනයේ අළුතෙන් විවෘත කෙරුණු චිත්‍රපට ශාලා සංඛ්‍යාව 4600කට අධික ය. ඒ අනුව චීනයේ සමස්ත සිනමා ශාලා සංඛ්‍යාව 90968කි. නාගරික ප්‍රදේශවල සිනමා ශාලා වෙත පැමිණි සිනමා ලෝලීන් ගේ වාර ගණන  බිලියනය ඉක්මවා ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com