ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි

ඇමරිකාවේ Los Angeles හි ඇති වූ ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය ශෝකය පළ කරයි.

මිය ගිය අයගේ ඥාතීන්ට සංවේගය පළ කරන අතර ඉන් තුවාල ලැබූවන් පිළිබඳව කණගාටු වන බව අද(14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා කියා සිටියේය.

ඇමරිකාවේ California ප්‍රාන්තයේ Los Angeles හි හට ගත් ලැව්ගින්නෙන් ඊයේ(13) වනවිට අවම වශයෙන් 25දෙනෙකු මිය ගොස් ඇති අතර අනූදෙදහසකට වැඩි පිරිසක් වෙනත් ප්‍රදේශ වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com