කර්මාන්ත ක්ෂේත්රය සඳහා රොබෝ තාක්ෂණය යොදා ගැනීමට තීරණය කර ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
කර්මාන්ත අමාත්‍යාංශය හා ඊට අයත් රාජ්‍ය අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සහ සභාපතිවරුන් සමග පැවති විශේෂ රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මෙරටට අවශ්‍ය බස් රථ රට තුළම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සියලූ කටයු මේ වනවිට සූදානම් බවයි අමාත්‍ය විමල් වීරවංශ එහිදී සඳහන් කළේ.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්