චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 22වනදා පස්වරුවේ ලියාඕනිං පළාතේ හූලූදාඕ නගරයේ ජූජ්‍යාගෝ ගම්මානයට පැමිණ සිටියේය. පසුගිය වසරේ සිදුවූ ගංවතුර විපතෙන් අනතුරුව එහි යළි සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණයට ඔහු එක් විය. සීතල කාලය උදාවීමට පෙර නව නිවෙස්වලට මාරු කර සිටින ගම්වැසියන්ගේ නව නිවසට පැමිණි ඔහු, එම නිවෙස්වල ගුණාංගය, ජනතාවගේ ජීවිත සහතික තත්ත්වය පිළිබඳව විමසා සිටියේය.
More Stories
අයුතු ලෙස සම්බාධක පැනවීම ඇමරිකාව වහාම නතර කළ යුතු බව චීනය පවසයි
චීන මාධ්‍ය සමූහයේ 2025 වසරේ වසන්ත උත්සව ඔපෙරා රාත්‍රී ප්‍රසංගය ලබන 30දා
චීන නිෂ්පාදන කර්මාන්ත පරිමාණය වසර 15ක් පුරා ලොව ප්‍රථම ස්ථානයට