දැනට තහනම් කර ඇති ගංජා භාවිතා කොට ඖෂධ වර්ග නිපදවා අපනයනය කළහොත් ඉතා ඉහළ විදේශ විනිමයක් ඉපයිය හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
වර්තමානය වන විට විෂ සහිත කේරල ගංජා භාවිතා කිරීමට සිදුව ඇත්තේ මෙරට ගංජා තහනම් කිරීමෙන් බවද ඔහු පැවසීය.
ලෝකයේ අනෙක් රටවල විශාල වශයෙන් ගංජා නිෂ්පාදනය කොට අපනයනය කරන නමුත් අධි රාජ්‍යවාදීන්ට විරුද්ධ ලෙස ශක්තිමත්ව ගැටීම හේතුවෙන් ගංජා භාවිතය බ්‍රිතාන්‍යයන් විසින් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද බව ඉතිහාසයේ සඳහන්ව ඇතැයිද ඔහු සඳහන් කළේය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ