විදේශයේ සිටින කොන්ත්‍රාත් කාලය අවසන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා තාවකාලිකව කෘෂි ක්ෂේත්‍රයේ රැකියා ලබාදීමට කොරියානු රජය තීරණය කර ඇත.
ඔවුන් සදහා මාස 3 සිට 6 දක්වා කාල සීමාවකට අදාළ රැකියා හිමිවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රණ්දෙණිය මහතා පැවසීය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ