බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අද(27) උදෑසන 11ට පැවැත්විණ. අනුසංසද සහ සංවාද සමුළු ඇතුළු ක්රියාකාරකම් රැසක් ද අද පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම වසරේ වාර්ෂික සමුළුවේ තේමාව තුළ “විවිධත්වය සහ ඉදිරි දර්ශනය” විශේෂයෙන් පිළිබිඹු වේ. ගෝලීය ප්රවණතා හඳුනා ගැනීම, වර්ධනය තවදුරටත් ඉදිරියට ගෙන යාම, අනාගතය හැඩගස්වා ගැනීම සහ ගාමක බලය සොයා ගැනීම යන දිශාවන් හතර කෙරෙහි මෙවර සංසදය අවධානය යොමු කරයි. කෘත්රිම බුද්ධි භාවිතය සහ පාලනය, ඩිජිටල් අන්තර් සම්බන්ධතාව යන නවීන තේමා ද මෙවර සාකච්ඡාවට ගැනීමට නියමිතයි.
More Stories
භූකම්පනයෙන් විපතට පත්වූවන් සිහි කරමින් මියන්මාරයේ චීන තානාපති කාර්යාල සිය ජාතික ධජය අඩකුඹු කරයි
එකම චීනය මූලධර්මය මත තායිවාන දූපත ආශ්රිත මුහුදු කලාපයේ චීන ආරක්ෂක මෙහෙයුමක්
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්යංශය