කාන්තාවක්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පානදුර, දකුණ පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඔහු මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලා ඇත්තේ මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු නිදහස් කිරීම සඳහාය.

More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ