චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ මැලේසියා නිල සංචාරය අද(17) උදෑසන සාර්ථක ව අවසන් විය.
මැලේසියාවේ Kuala Lumpur නුවරින් පිටත්ව යන විට, එරට අගමැති Dato’ Seri Anwar bin Ibrahim මහතා සහ විදේශ අමාත්‍ය Mohamad Hasan මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, ගුවන් තොටුපළට පැමිණ ෂී ජින් පිං ජනාධිපතිවරයා සමග සමු ගැනීම සිදු කළහ.
මැලේසියානු ජනතාව, එහි සිටින චීන ව්‍යාපාරයන් හි කාර්ය මණ්ඩලය මෙන්ම එරට සිටින චීන සිසුහු සහ චීන ජාතිකයෝ, මග දෙපස රැස්වෙමින් ෂී ජින් පිං මහතාගේ මැලේසියානු සංචාරයේ සම්පූර්ණ සාර්ථකත්වය පිළිබඳව උණුසුම් සුබ පැතුම් එක් කළහ.

More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්