ගතවූ මාස 15 තුළ නීතිපති විසින් මත්ද්‍රව්‍ය නඩු 2480ක් අවසන් කර, මහාධිකරණය හමුවේ අධි චෝදනා 2000ක් ගොනු කර ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරී නිෂාරා ජයරත්න මෙනවිය පවසනවා.
තව දුරටත් නීතිපති දෙපාර්තමේන්තුව තුළ ඉතිරිව ඇති මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු දෙසීය තිස් පහද ලබන 05 සහ 06 යන දින දෙක තුළ අවසන් කළහැකි බවයි නීතිපති සම්බන්ධීකාරක නිශාරා ජයරත්න මෙනෙවිය පවසන්නේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ