මත්තේගොඩ පොලිස් ස්ථානයේ භට නිවාසය තුළ බීමත්ව හැසිරුණු මත්තේගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (03) රාත්‍රීයේ එම පොලිස් කොස්තාපල්වරු මත්තේගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත අදාළ නිලධාරින්ගේ රාජකාරි වැඩ තහනම් කිරීම සඳහා ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී (III) විසින් මේ වන විට මුලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ