එක්දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (05) ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
ඒ, අනුව ගතවූ පැය 24ක කාලය තුල එරටින් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 90600ක්.
ඒ අනුව එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,110,839ක් වේ.
ඉන්දියාවේ ඊයේ දිනය තුළ කොරෝනා මරණ 1066ක් සිදුවී ඇත අතර සමස්ථ මරණ සංඛ්‍යාව 70,679ක් වනවා.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්