නීතිවිරෝධීව ප්‍රවාහනය කළ තවත් කහ තොගයක් අල්ලයි

නීතිවිරෝධීව කහ තොගයක් ප්‍රවාහනය කළ තිදෙනෙක් කල්පිටියේ දී අද (6 ) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව සිදුකළ වැටලීමකදියි.

කිලෝ 800 පමණ වන මෙම කහ තොගයේ වටිනාකම ලක්ෂ 30ක්.

මෙම කහ තොගය නීතිවිරෝධි ලෙසින් ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කළ බවට පොලීසිය සැක කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com