ශ්‍රී ජයවර්ධනපුර, මොරටුව සහ වයඹ යන විශ්ව විද්‍යාල සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව උපකුලපතිවරු තිදෙනෙක් පත්කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සඳහා එහි වැඩබලන උපකුලපතිවරයාව සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පත්කරනු ලැබ ඇති අතර, මොරටුව විශ්ව විද්‍යාලය සඳහා මහාචාර්ය එන්.ඩී ගුණවර්ධන සහ වයඹ විශ්ව විද්‍යාලය සඳහා මහාචාර්ය උදිත් කේ ජයසිංහ මුදලිගේ යන මහත්වරුන් පත්කර තිබෙනවා.
More Stories
චීනයේ‘Peace Ark’ රෝහල් නෞකාව වසර 7කින් පසු යළි ශ්‍රී ලංකාවට ළඟා වේ
පළාත් රැසකට වැසි
ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව ධනාත්මක වර්ධනයක් පෙන්වයි