විදේශයන් හි සිට මෙරටට පැමිණෙන නියෝජිතයින් සති දෙකක අනිවාර්ය නිරෝධායනයකට ලක් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙරටට පැමිණීමට පෙර මෙන්ම පැමිණීමෙන් පසුව ද ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා ලක්වීම අනිවාර්ය වෙයි.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්