මහජන දිනය වෙනස්වේ.

රාජ්‍ය ආයතනය වලින් මහජනතාවට සේවය ලබා ගැනිම සදහා මෙතෙක් මහජන දිනය ලෙස පැවති බදාදා දිනය වෙනස්කරමින් සදුදා දිනය එ සදහා යොදාගන්නා බවට කැබිනට් මණ්ඩලය තීරණය කරතිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com