බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර ඊයේ (09) අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් 06 දෙනා ලබන මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර
ගතකර තිබෙනවා.
පානදුර මහේස්ත්‍රාත් අධිකරණයයි අද (10)මෙම නියෝගය නිකුත් කළේ.

More Stories
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?