බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් බූස්ස නාවික හමුදා රෝහලට රැගෙන ආවා.
ඒ ඊ.සී.ජි. පරීක්ෂාවක් සදහායි.
එම පරික්ෂණයෙන් පසු ඔහු යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඊයේ පෙරවරුවේ සිට කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී සහ වෙලේ සුදා ඇතුළු රැඳවියන් කිහිපදෙනෙකු බන්ධනාගාරයේ ආහාර වර්ජනයේ නිරත වනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව