බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනයේ යෙදී සිටි දරුණු ගණයේ අපරාධකාර බන්ධනාගාර රැදවියන් 14 දෙනා එම වර්ජනය මේ වන විට අවසන් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.
ඔහු ප්‍රකාශ කළේ අද උදෑසන වන විට වර්ජනයේ යෙදී සිටි රැදවියන් පිරිසගෙන් 14 දෙනෙකු හැර අනෙක් සියලුම දෙනා ඉන් ඉවත් වූ අතර ම් වන විට ඔවුන් සියලු නොම අහාර ලබා ගත්බවයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ