ටෙලෝ සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්.කේ. සිවාජිලිංගම් යාපනය, කෝපායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මියගිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික තිලීපන් සිහිකරමින් සැමරුමක් පැවැත්වීම හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ