සුහද හදක් ඇති බැංකුව මොකද්ද?(වීඩීයෝ)

වර්තමානයේ ලංකාවේ බැංකුවල ප්‍රධාන අරමුණ වෙලා තම සේවා දායකයින්ට සේවා සැපයිම නොව,තම බැංකුවෙ ලාභයන් හා බැංකු සේවකයන්ගෙ වරප්‍රසාද වැඩිකරගැනිම බව ආමාතය විමල් වීරවංශ මහතා පවසනවා.


ඒ මහතා වැඩිදුරටත් සදහන් කරෙ ශ්‍රි ලංකා මහ බැංකුවත් තම රාජකාරිය තෙරුම් නොගෙන කරන බවයි.

ඒ මහතා මෙ බව සදහන් කලෙ සිටුවර ජයබල ව්‍ය්‍යාපාර සහයෝගිතාවෙ වාර්ෂික සභාව අමතින්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com